Soare Lanka Restaurant

Call Directions Website Contact the business

Soare Lanka Restaurant An authentic Sri Lankan dining experience with the most delicious and flavorful Sri Lankan cuisine.

🚗Delivery - Bolt, Glovo and Wolt

(1)

21/11/2026

උණු උණු කොත්තුවට චිකන්, සොසේජස්, බිත්තරත් එක්ක… Soare Lanka Mix Kottu Platter එක 59 Lei විතරයි! 🍗🍳

තාම Order කරේ නැද්ද? මේ offer එක ඉවර වෙන්න කලින් කාලා බලන්න!

📍 Soare Lanka, Bucharest
📞 දැන්ම Order කරන්න +40 799 666 267

“අද මොනවද උයන්නේ?” ඒ ප්‍රශ්නෙ මාසෙකට අමතක කරමු! 😋🍛බත් එක්ක කරි තුනක් දැක්කම ලංකාවේ ගෙදර කෑම මතක් වෙනවා නේද? 🇱🇰❤️ ඒ රස Bu...
18/11/2026

“අද මොනවද උයන්නේ?” ඒ ප්‍රශ්නෙ මාසෙකට අමතක කරමු! 😋🍛

බත් එක්ක කරි තුනක් දැක්කම ලංකාවේ ගෙදර කෑම මතක් වෙනවා නේද? 🇱🇰❤️ ඒ රස Bucharest වලත් විඳින්න Soare Lanka Rice & Curry Monthly Package එක දැන්ම Order කරන්න!

☀️ දවල් කෑම — 320 Lei / මාසයකට
🌙 රෑ කෑම — 320 Lei / මාසයකට
🍽️ දවල් + රෑ කෑම — 640 Lei / මාසයකට

🛵 Bucharest Sectors 1–6 ඇතුළත Delivery නොමිලේ!
📞 දැන්ම කතා කරන්න +40 799 666 267

යාළුවෝ එක්ක සෙට් වෙද්දී කොත්තුවක් නැතුව කොහොමද? 🤩🔥කට්ටියට Set වෙන්න නියම කොත්තු offer එක දැන් ඔබ වෙනුවෙන්ම!🌶️ නියම ශ්‍රී...
17/11/2026

යාළුවෝ එක්ක සෙට් වෙද්දී කොත්තුවක් නැතුව කොහොමද? 🤩🔥
කට්ටියට Set වෙන්න නියම කොත්තු offer එක දැන් ඔබ වෙනුවෙන්ම!

🌶️ නියම ශ්‍රී ලාංකික කුළුබඩු රසයෙන් පිරුණු මේ සුපිරි කොත්තු එක දැන් 59 Lei කට ලබාගන්න පුළුවන්.

පරක්කු වෙන්න එපා, දැන්ම ඔබේ ඇණවුම ලබා දෙන්න! 🛵💨
📞 Call / WhatsApp: +40 799 666 267

වැඩ ඇරිලා ඇවිත් ආයෙත් කුස්සියේ වැඩද? 😮‍💨🍳ඔය මහන්සියට පොඩි නිවාඩුවක් දෙන්න… කෑම වැඩේ අපිට දෙන්න! 😍❤️ගෙදර රස මතක් කරන බත් ...
13/11/2026

වැඩ ඇරිලා ඇවිත් ආයෙත් කුස්සියේ වැඩද? 😮‍💨🍳
ඔය මහන්සියට පොඩි නිවාඩුවක් දෙන්න… කෑම වැඩේ අපිට දෙන්න! 😍❤️

ගෙදර රස මතක් කරන බත් එක්ක රසම රස ව්‍යංජන තුනක්! 🍚🍗🌿
කටට රසට, හිත පිරෙන්න… Soare Lanka Rice & Curry 🤤🇱🇰

🔥 දවසේ එක කෑම වේලක් මාසෙටම — 320 Lei යි!

“අද මොනවද උයන්නේ?” කියලා හිත හිත ඉන්නෙ නැතුව දැන්ම ඔබේ Monthly Package එක Order කරන්න! 📲

📞 +40 799 666 267
📍 Soare Lanka • Bucharest

උයන්න වෙලාවක් නැති යාළුවාවත් Tag කරන්න! 😉👇

12/11/2026

තාම අපේ Rice & Curry Monthly පැකේජ් එක Order කළේ නැද්ද? 👀🍛

වැඩත් එක්ක කාර්යබහුල ඔයාලට, හැමදාම “අද මොනවද කන්නේ?” කියලා හිතන්න ඕනෙ නෑ! 😌❤️

ගෙදර රස මතක් කරන බත් එකක් එක්ක රසම රස ව්‍යංජන… දහවල්ටත් රෑටත් කෑම ප්‍රශ්නෙට විසඳුම Soare Lanka අපෙන්! 🇱🇰✨

📅 ඔයාගේ Monthly Package එක දැන්ම වෙන් කරගන්න.
📞 විස්තර දැනගන්න අමතන්න: +40 799 666 267

📍 Soare Lanka • Bucharest

10/11/2026

දෙන්නෙක්ට කන්න පුලුවන් කිව්වට දෙන්නෙක්ට කන්න බැරිද?? 🤔

ගොඩාක් ස්තූතියි, අපි වෙනුවෙන් තියපු විස්වාසයට. අපි Request කලේ නැතුවත් අපිට දුන්න Honest Review එකට බෙහෙවින්ම සතුටුයි..

ඉතින් ඔයාලත් තවත් බලාගෙන ඉන්නේ නැතුව අදම Call එකක් දීලා Order කරන්න. Offer එක ඉවර වෙන්න කලින්...

තාම ඔයාලා Order කරේ නැද්ද? 👀🔥  මේ offer එක ඉවර වෙන්න කලින් මේක නම් කාලා බලන්නම ඕනේ! 🤤Soare Lanka Mix Kottu Platter 🍗🍳📍 S...
07/11/2026

තාම ඔයාලා Order කරේ නැද්ද? 👀🔥
මේ offer එක ඉවර වෙන්න කලින් මේක නම් කාලා බලන්නම ඕනේ! 🤤

Soare Lanka Mix Kottu Platter 🍗🍳

📍 Soare Lanka • Bucharest
📞 දැන්ම Order කරන්න **+40 799 666 267**

“අද මොනවද කන්නේ?” කියලා දවස ගානේ හිතපු කාලේ ඉවරයි! 😎ගෙදර රස මතක් කරන Rice & Curry එකක් එක්ක කෑම ප්‍රශ්නෙට විසඳුම Soare L...
06/11/2026

“අද මොනවද කන්නේ?” කියලා දවස ගානේ හිතපු කාලේ ඉවරයි! 😎
ගෙදර රස මතක් කරන Rice & Curry එකක් එක්ක කෑම ප්‍රශ්නෙට විසඳුම Soare Lanka අපෙන්! ❤️🇱🇰

📅 දින 26ක Monthly Package එක:
☀️ දහවල් ආහාර — 320 Lei
🌙 රාත්‍රී ආහාර — 320 Lei
🍽️ දහවල් + රාත්‍රී — 640 Lei

🛵 Bucharest Sector 1–6 ඇතුළත Delivery එකත් නොමිලේ! 😍

📞 ඔබේ ඇණවුමට දැන්ම අමතන්න:
+40 799 666 267

කෑම ගැන හැමදාම වද වෙන යාළුවාවත් Tag කරන්න! 👇😂
*Terms & Conditions Apply*

👂 කන හරහා මොලයට..... 🧠⚡කීබෝඩ් එක ළඟදී: “අපෝ ගණන් වැඩියි!” 😤📱කෑම එක ළඟදී: “මචං… හෙටත් එකක් දාන්න!” 🤤🍛😂කටින් බනින්නේ… බඩට ...
06/11/2026

👂 කන හරහා මොලයට..... 🧠⚡
කීබෝඩ් එක ළඟදී: “අපෝ ගණන් වැඩියි!” 😤📱

කෑම එක ළඟදී: “මචං… හෙටත් එකක් දාන්න!” 🤤🍛😂
කටින් බනින්නේ… බඩට ඇහෙන්නේ නැති වෙන්න! 🤫🤣

කට්ටියම හොල්මන් වෙන තව Surprise එකක් අද හවසට..... 👀🔥

Address

Bulevardul Chișinău 1
Bucharest
022141

Opening Hours

Monday 10:00 - 23:00
Tuesday 10:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Telephone

+40799666267

Alerts

Be the first to know and let us send you an email when Soare Lanka Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soare Lanka Restaurant:

Shortcuts

Share

Nearby restaurants