Chili Asian Foods

Call Directions

Chili Asian Foods 🌶️Asian Foods
🌶️Sri Lankan Special Foods

Delivery in Timisoara.

💳 Card/Bank Transfer Request on Whatsapp

(1)

🌸❤️ ආදරයට ජාති භේදයක් නැහැ... රසයට දේශ සීමා නැහැ!    🇱🇰🇷🇴 ❤️ශ්‍රී ලාංකික රසයට ආදරය කරන රුමේනියානු මිතුරන් සහ අපේම ශ්‍රී ...
17/11/2026

🌸❤️ ආදරයට ජාති භේදයක් නැහැ... රසයට දේශ සීමා නැහැ!
🇱🇰🇷🇴 ❤️

ශ්‍රී ලාංකික රසයට ආදරය කරන රුමේනියානු මිතුරන් සහ අපේම ශ්‍රී ලාංකිකයනි ඔබ සැමට හදවතින්ම ස්තුතියි.🙏

ඔබගේ පුංචි දිරිගැන්වීමක් පවා අපට ලොකු ශක්තියක්. ඔබගේ ආදරය සහ විශ්වාසය තමයි අපේ ඉදිරි ගමනේ ලොකුම වටිනාකම.

Chili Asian Foods වෙතින් ඔබ සැමට ආදරයෙන් ස්තුතිය! ❤️🍛🌱

🥰❤️ ඔබේ ආදරය… අපේ ලොකුම ශක්තියයි! ❤️🥰🙏 අප සමඟ නිරතුරුව රැඳෙන ආදරණීය පාරිභෝගික ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 💐✨🌶️ Chili Asia...
07/11/2026

🥰❤️ ඔබේ ආදරය… අපේ ලොකුම ශක්තියයි! ❤️🥰

🙏 අප සමඟ නිරතුරුව රැඳෙන ආදරණීය පාරිභෝගික ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 💐✨

🌶️ Chili Asian Foods 🍜
❤️ ඔබේ විශ්වාසය අපේ වටිනාම තෑග්ගයි! 🎁

❤️ ඔබ සැමගේ ආදරයට, විශ්වාසයට සහ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය! ❤️පසුගිය සති අන්තයේ අප සමඟ රැඳී සිටිමින් අපගේ සේවාවන් සමඟ...
02/11/2026

❤️ ඔබ සැමගේ ආදරයට, විශ්වාසයට සහ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය! ❤️

පසුගිය සති අන්තයේ අප සමඟ රැඳී සිටිමින් අපගේ සේවාවන් සමඟ එක්වූ ආදරණීය පාරිභෝගික ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු! 🙏❤️

රැකියාවේ අධික කාර්යබහුලත්වය හේතුවෙන් ඔබගේ ඇණවුම් සියල්ලටම අපේක්ෂිත පරිදි ප්‍රතිචාර දැක්වීමට සහ ඒවා භාර ගැනීමට නොහැකි වීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව පළ කර සිටිමු. 🥺🙏

ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය, දක්වන ආදරය සහ ලබාදෙන සහයෝගය අපට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වටිනවා. ❤️

ඔබගේ සතුට අපගේ සාර්ථකත්වයයි!
ඔබ වෙනුවෙන් තව තවත් කැපවීමෙන්, උසස් සේවාවක් ලබාදීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙමු. 🌹

අප සමඟ රැඳී සිටින ඔබ සැමට නැවතත් අනේක වාරයක් ස්තුතියි!

ඔබගේ ආදරය හා විශ්වාසය සමඟ අපේ ගමන තවදුරටත් ඉදිරියට... ❤️✨
CHILI🌶️ ASIAN FOODS

❤️ THANK YOU FOR YOUR SUPPORT! ❤️A big thank you to all our amazing customers who purchased food from Chili Asian Foods!...
24/10/2026

❤️ THANK YOU FOR YOUR SUPPORT! ❤️

A big thank you to all our amazing customers who purchased food from Chili Asian Foods! 🥰🍜🥢

Your love, trust, and support mean so much to us. Every purchase, every visit, and every kind word motivates us to keep serving you delicious food made with love. ❤️🌶️

We truly appreciate each and every one of you for being part of our journey. We look forward to serving you again soon! 😋🍲

From our kitchen to your table, THANK YOU! 🙏❤️

With love,
Chili Asian Foods 🌶️🍜

❤️🙏 A BIG THANK YOU TO ALL OUR VALUED CUSTOMERS! 🙏❤️අද දවසේ අපෙන් Orders ලබාගත් හැමෝටම හදවතින්ම ස්තූතියි! 🥰❤️ඔබ අපිව විශ...
12/10/2026

❤️🙏 A BIG THANK YOU TO ALL OUR VALUED CUSTOMERS! 🙏❤️

අද දවසේ අපෙන් Orders ලබාගත් හැමෝටම හදවතින්ම ස්තූතියි! 🥰❤️

ඔබ අපිව විශ්වාස කරලා අපේ රසවත් කෑම තෝරාගැනීම අපිට ලොකු සතුටක්! 😍🍱 ඔබේ ආදරය සහ සහයෝගය තමයි අපේ ඉදිරි ගමනට ලොකුම ශක්තිය. ❤️✨

🍽️ Today's Menu
🍛 Nasi Goreng
🍚 Chicken Fried Rice

🌶️ Chili Asian Foods 🌶️
😋 Delicious Food, Made with Love! ❤

📩 Thank you for choosing Chili Asian Foods! ❤️🌶️

🍱❤️

❤️ ᴀ ʙɪɢ ᴛʜᴀɴᴋ ʏᴏᴜ ᴛᴏ ᴀʟʟ ᴏᴜʀ ᴀᴍᴀᴢɪɴɢ ᴄᴜꜱᴛᴏᴍᴇʀꜱ! ❤️ᴡʜᴀᴛ ᴀ ᴅᴇʟɪᴄɪᴏᴜꜱ ᴅᴀʏ! 😍🍽️ ᴀ ʜᴇᴀʀᴛꜰᴇʟᴛ ᴛʜᴀɴᴋ ʏᴏᴜ ᴛᴏ ᴇᴠᴇʀʏᴏɴᴇ ᴡʜᴏ ᴊᴏɪɴᴇ...
10/10/2026

❤️ ᴀ ʙɪɢ ᴛʜᴀɴᴋ ʏᴏᴜ ᴛᴏ ᴀʟʟ ᴏᴜʀ ᴀᴍᴀᴢɪɴɢ ᴄᴜꜱᴛᴏᴍᴇʀꜱ! ❤️

ᴡʜᴀᴛ ᴀ ᴅᴇʟɪᴄɪᴏᴜꜱ ᴅᴀʏ! 😍🍽️ ᴀ ʜᴇᴀʀᴛꜰᴇʟᴛ ᴛʜᴀɴᴋ ʏᴏᴜ ᴛᴏ ᴇᴠᴇʀʏᴏɴᴇ ᴡʜᴏ ᴊᴏɪɴᴇᴅ ᴜꜱ ᴛᴏᴅᴀʏ ᴀɴᴅ ᴍᴀᴅᴇ ᴏᴜʀ ᴅᴀʏ ᴇxᴛʀᴀ ꜱᴘᴇᴄɪᴀʟ. ʏᴏᴜʀ ʟᴏᴠᴇ ᴀɴᴅ ꜱᴜᴘᴘᴏʀᴛ ᴍᴇᴀɴ ᴛʜᴇ ᴡᴏʀʟᴅ ᴛᴏ ᴜꜱ! 🥰🙏

ᴛᴏᴅᴀʏ’ꜱ ᴍᴇɴᴜ ᴡᴀꜱ ᴘᴀᴄᴋᴇᴅ ᴡɪᴛʜ ꜰʟᴀᴠᴏʀ ᴀɴᴅ ɢᴏᴏᴅɴᴇꜱꜱ! 🔥😋

🍚 ɴᴀꜱɪ ɢᴏʀᴇɴɢ – ᴀ ʙᴜʀꜱᴛ ᴏꜰ ᴅᴇʟɪᴄɪᴏᴜꜱ ꜰʟᴀᴠᴏʀꜱ!
🥢 ꜱᴛʀɪɴɢ ʜᴏᴘᴘᴇʀ ᴋᴏᴛᴛᴜ – ᴀ ᴜɴɪQᴜᴇ ᴛᴡɪꜱᴛ ᴏɴ ᴀ ᴄʟᴀꜱꜱɪᴄ ꜰᴀᴠᴏʀɪᴛᴇ!
🍗 ᴄʜɪᴄᴋᴇɴ ᴋᴏᴛᴛᴜ – ꜰᴜʟʟ ᴏꜰ ꜰʟᴀᴠᴏʀ ᴀɴᴅ ᴄᴏᴏᴋᴇᴅ ᴛᴏ ᴘᴇʀꜰᴇᴄᴛɪᴏɴ!
🍛 ᴄʜɪᴄᴋᴇɴ ꜰʀɪᴇᴅ ʀɪᴄᴇ – ᴀ ᴛᴀꜱᴛʏ ꜰᴀᴠᴏʀɪᴛᴇ ꜰᴏʀ ᴇᴠᴇʀʏ ꜰᴏᴏᴅ ʟᴏᴠᴇʀ!

ᴇᴠᴇʀʏ ᴅɪꜱʜ ᴡᴀꜱ ᴍᴀᴅᴇ ᴡɪᴛʜ ʟᴏᴠᴇ, ꜱᴇʀᴠᴇᴅ ᴡɪᴛʜ ᴀ ꜱᴍɪʟᴇ, ᴀɴᴅ ᴇɴᴊᴏʏᴇᴅ ᴡɪᴛʜ ɢʀᴀᴛɪᴛᴜᴅᴇ! ❤️✨

ᴍɪꜱꜱᴇᴅ ᴜꜱ ᴛᴏᴅᴀʏ? ᴅᴏɴ’ᴛ ᴡᴏʀʀʏ! 😉 ꜱᴛᴀʏ ᴛᴜɴᴇᴅ ꜰᴏʀ ᴍᴏʀᴇ ᴍᴏᴜᴛʜᴡᴀᴛᴇʀɪɴɢ ᴍᴇᴀʟꜱ ᴄᴏᴍɪɴɢ ʏᴏᴜʀ ᴡᴀʏ. ᴡᴇ ᴄᴀɴ’ᴛ ᴡᴀɪᴛ ᴛᴏ ꜱᴇʀᴠᴇ ʏᴏᴜ ᴀɢᴀɪɴ! 🤤🍴

ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜰᴏʀ ᴄʜᴏᴏꜱɪɴɢ ᴜꜱ ᴀɴᴅ ʙᴇɪɴɢ ᴘᴀʀᴛ ᴏꜰ ᴏᴜʀ ꜰᴏᴏᴅ-ʟᴏᴠɪɴɢ ꜰᴀᴍɪʟʏ! ❤️

ᴄʜɪʟɪ🌶️ ᴀꜱɪᴀɴ ꜰᴏᴏᴅꜱ

🍽️🔥

🌶️❤️ Chili🌶️ Asian Foods වෙතින් ඔබ සැමට හෘදයාංගම ස්තුතියි! ❤️🍽️අද අප වෙතින් රසවත් Cheese Kottu 🧀🍜 සහ Chicken Fried Rice ...
09/10/2026

🌶️❤️ Chili🌶️ Asian Foods වෙතින් ඔබ සැමට හෘදයාංගම ස්තුතියි! ❤️🍽️

අද අප වෙතින් රසවත් Cheese Kottu 🧀🍜 සහ Chicken Fried Rice 🍗🍚 රස විඳිමින් අප සමඟ එක්වූ ඔබ සැමට අපගේ අවංක ස්තුතිය පුද කරමු! 🙏❤️

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයත්, අපගේ ආහාර රස විඳිමින් ලබාදුන් ආදරයත් අපට මහත් ශක්තියක්! 🥰✨

රසයත් එක්ක ආදරය බෙදන තැන… Chili🌶️ Asian Foods! 😋❤️

🙏 අද අප සමඟ එක්වූ ඔබ සැමට නැවතත් බොහොම ස්තුතියි!

🌶️ Chili Asian Foods — රසයේ වෙනස අත්විඳින්න! 🌶️

❤️🍜🍚

❤️ අද අපෙන් Chicken Kottu 🍗🥘ඇනවුම් කළ ඔබ සැමට හදවතින්ම ස්තුතියි! ❤️ඔබගේ රසවත් තේරීමත්, අප කෙරෙහි තැබූ විශ්වාසයත් Chili A...
08/10/2026

❤️ අද අපෙන් Chicken Kottu 🍗🥘ඇනවුම් කළ ඔබ සැමට හදවතින්ම ස්තුතියි! ❤️

ඔබගේ රසවත් තේරීමත්, අප කෙරෙහි තැබූ විශ්වාසයත් Chili Asian Foods අපට මහත් සතුටක්. 🥰

ඔබේ සතුට අපේ ලොකුම තෘප්තියයි! 😍
ඉදිරියටත් රසවත්, නැවුම් ආහාර ඔබ වෙත ගෙන එන්න අපි කැපවී සිටිමු. ❤️

CHILI🌶️ ASIAN FOODS

🙏 හදවතින්ම ස්තූතියි! ❤️පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා අප වෙත ඇනවුම් ලබාදුන් සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත්, ආදරණීය...
04/10/2026

🙏 හදවතින්ම ස්තූතියි! ❤️

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා අප වෙත ඇනවුම් ලබාදුන් සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත්, ආදරණීය රුමේනියානු මිතුරන්ටත් ( Mariya, Nelu, Rodica, Andreea) අපගේ හදපිරි ස්තූතිය! 🇱🇰🇷🇴

ඔබේ එක් එක් ඇනවුම අපට ඇනවුමක් පමණක් නොව, අප කෙරෙහි තැබූ විශ්වාසයක්. ❤️

✨ ඔබගේ ආදරයයි අපේ ශක්තිය!
✨ ඔබගේ විශ්වාසයයි අපේ සාර්ථකත්වය!

නැවතත් ඔබ වෙනුවෙන් රසවත් දේවල් සමඟින් හමුවෙමු! 🥰🙏
ස්තූතියි… Thank you… Mulțumim! ❤️🇱🇰🇷🇴

🇱🇰❤️ අපේ ආදරණීය ලංකාවේ මල්ලිලාට ස්තුතියි! 🥰අද අපිට ඔයාලගේ රසයට ගැළපෙන විදිහට Customize කරපු රයිස් ඇන්ඩ් කරි ඇනවුමක් ලබා ...
04/10/2026

🇱🇰❤️ අපේ ආදරණීය ලංකාවේ මල්ලිලාට ස්තුතියි! 🥰

අද අපිට ඔයාලගේ රසයට ගැළපෙන විදිහට Customize කරපු රයිස් ඇන්ඩ් කරි ඇනවුමක් ලබා දුන්නා. 🍛😋🌿
◾මෝර කරවල බැදුම
◾පොල් සම්බොල
◾පරිප්පු තෙම්පරාදුව
◾පපඩම් සහ මිරිස් බැදලා

ලංකාවේ රසය, තමන් කැමති විදිහටම රසවිඳින්න අපිව තෝරාගත්තට ගොඩක් ස්තුතියි! 🙏❤️

ඔයාලගේ සතුට තමයි අපේ සතුට! 🥰
ඔබටත් ඔබේ කැමැත්තටම Customize කරපු රයිස් ඇන්ඩ් කරි එකක් රසවිඳින්න ඕනේ නම්, අදම අපිට Message එකක් දාන්න!
👇📩🍛

Chili🌶️ Asian Foods

🇱🇰 ලංකාවේ රසය… ඔබ කැමති විදිහටම! ❤️
everyone

Address

Eternitatii Nr. 45 Bloc 4/ETAJ 1 Ap. 27 Timisoara
Timisoara
300447

Opening Hours

Monday 18:00 - 22:00
Tuesday 18:00 - 22:00
Wednesday 18:00 - 22:00
Thursday 18:00 - 22:00
Friday 18:00 - 22:00
Saturday 12:00 - 22:00
Sunday 12:00 - 22:00

Telephone

+40730803744

Website

Alerts

Be the first to know and let us send you an email when Chili Asian Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants