Hansi's Kitchen

Call Directions Website Contact the business

Hansi's Kitchen � “ඔබට ලැබෙන්නේ ගෙදර වගේ රසය — ආදරෙන් පිසූ හොඳම කෑම.”
Sri Lankan Food 🇱🇰
Birthday and Anniversary Snack Gift Pack 🍱

Whatsapp:- +40744753279

අලුත්ම Menu එකත් එක්ක Hansi’s Kitchen රසවත් ගමන තවත් ඉදිරියට! ❤️🍛ඔබ කැමතිම Sri Lankan Rice, Kottu, Curry Packs සහ Snacks...
02/11/2026

අලුත්ම Menu එකත් එක්ක Hansi’s Kitchen රසවත් ගමන තවත් ඉදිරියට! ❤️🍛
ඔබ කැමතිම Sri Lankan Rice, Kottu, Curry Packs සහ Snacks දැන් එකම Menu එකකින්. 😍
රසට කන්න අදම Order කරන්න! ❤️
📍 Sibiu, Romania
📲 WhatsApp: +40744753279

අම්මගේ ආදරේ පිරුණු පුතාගේ උපන්දිනයට අපෙන් ගිය රසවත් ඕඩර් එක ❤️🎂🌹Bawantha Asela Happy Birthday Malli 🎂💐❤️
29/10/2026

අම්මගේ ආදරේ පිරුණු පුතාගේ උපන්දිනයට අපෙන් ගිය රසවත් ඕඩර් එක ❤️🎂🌹
Bawantha Asela Happy Birthday Malli 🎂💐❤️

📍Sibiu 🇷🇴එයා ළඟ නැතත්, එයා වෙනුවෙන් තෝරාගත් ආදරේ පිරුණු තෑග්ගක් ❤️🎂🌹
26/10/2026

📍Sibiu 🇷🇴

එයා ළඟ නැතත්, එයා වෙනුවෙන් තෝරාගත් ආදරේ පිරුණු තෑග්ගක් ❤️🎂🌹

📍Arges 🇷🇴දුර රටක ඉන්න තමන්ගේ ආදරණීයයාට, ලංකාවේ ඉඳන් ආදරේ පිරුණු රසවත් තෑග්ගක්… 🎂❤️🇱🇰කෑමවල රසයටත් වඩා වටින්නේ ඒ හැමදේකම ත...
25/10/2026

📍Arges 🇷🇴

දුර රටක ඉන්න තමන්ගේ ආදරණීයයාට, ලංකාවේ ඉඳන් ආදරේ පිරුණු රසවත් තෑග්ගක්… 🎂❤️🇱🇰
කෑමවල රසයටත් වඩා වටින්නේ ඒ හැමදේකම තියෙන ආදරයයි. 🥹💝

සුබ උදෑසනක් 🌅 🌻 ජීවීතේ හොදම දේවල් තමන්ගේ ආදරණීයන්ට ලැබෙන්නේ හරිම වෙලාවට ❤️❤️☺
25/10/2026

සුබ උදෑසනක් 🌅 🌻
ජීවීතේ හොදම දේවල් තමන්ගේ ආදරණීයන්ට ලැබෙන්නේ හරිම වෙලාවට ❤️❤️☺

📍Sibiu🇷🇴එයාගේ ආසාවත් එක්ක ආදරෙන් තෝරපු පුංචි surprise එකක්… 🏍️❤️🎂
23/10/2026

📍Sibiu🇷🇴

එයාගේ ආසාවත් එක්ක ආදරෙන් තෝරපු පුංචි surprise එකක්… 🏍️❤️🎂

📍Ocna Sibiului 🇷🇴දුර රටක ඉන්න අයියගේ උපන්දිනයට, නංගිගෙන් ආදරේ පිරුණු පුංචි තෑග්ගක්. 🎂💙🌹
22/10/2026

📍Ocna Sibiului 🇷🇴

දුර රටක ඉන්න අයියගේ උපන්දිනයට, නංගිගෙන් ආදරේ පිරුණු පුංචි තෑග්ගක්. 🎂💙🌹

📍Sibiu 🇷🇴එයා ආස දේවල් එක්ක, එයා වෙනුවෙන්ම සූදානම් කළ birthday surprise එකක්. 🎂🥰දුරින් හිටියත් එයාගේ විශේෂ දවස අමතක නොකළ ...
20/10/2026

📍Sibiu 🇷🇴

එයා ආස දේවල් එක්ක, එයා වෙනුවෙන්ම සූදානම් කළ birthday surprise එකක්. 🎂🥰
දුරින් හිටියත් එයාගේ විශේෂ දවස අමතක නොකළ ආදරයක්. ❤️✨

17/10/2026

📍Sibiu🇷🇴

දුරින් හිටියත් තම ආදරණීයන්ගේ ලස්සන දවස් අපිත් එක්ක එකතුවෙලා ලස්සන කරගන්න ඔයාලටත් පුලුවන්. 💝
මේ තවත් ඒ වගේ දවසක් 💕💕
ස්තූතියි අපිත් සමග එකතු වූවාට 💙💙
We are delivering to ;-
Brasov
Paltinis
Talmaciu
Medias
Sighisoara
Fagaras
Targu Mures
Whatsapp :- ⁨0744 753 279⁩

📍Sibiu 🇷🇴දුර රටක හිටියත් තමන්ගේ ආදරේට පුංචි සතුටක් ළඟා කරලා දෙන්න පුළුවන් නම්… ඒකත් ලස්සන ආදර කතාවක්. ❤️🎂🇱🇰ලංකාවේ ඉඳන් ත...
17/10/2026

📍Sibiu 🇷🇴

දුර රටක හිටියත් තමන්ගේ ආදරේට පුංචි සතුටක් ළඟා කරලා දෙන්න පුළුවන් නම්… ඒකත් ලස්සන ආදර කතාවක්. ❤️🎂🇱🇰

ලංකාවේ ඉඳන් තමන්ගේ ආදරවන්තයා වෙනුවෙන් ආදරෙන් සූදානම් කළ Birthday Surprise එකක්. 🥹❤️

කේක් එකයි, එයා ආස කරන කෑම ටිකයි එක්ක… එයාගේ විශේෂ දවස තවත් රසවත් මතකයක් කරන්න පුංචි උත්සාහයක්. 🎂🍛🌹

දුර තිබුණත් හිතේ ආදරේ අඩුවක් නැහැ. ❤️✨

Address

Sibiu

Alerts

Be the first to know and let us send you an email when Hansi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansi's Kitchen:

Shortcuts

Share

Nearby restaurants